අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් යාපනයට යයි

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් යාපනයට යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායමක් අද (16) යාපනයට යෑමට නියමිතව ඇත. ඒ අනුව අද (16) දින යාපනය දිස්ත්‍රික්කය ආවරණය කරමින් වේලානායි, චන්කානායි,…

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ  මැතිවරණ ප්‍රචාරක  කණ්ඩායමක් අද  (16) යාපනයට යෑමට නියමිතව ඇත.

ඒ අනුව අද (16) දින යාපනය දිස්ත්‍රික්කය  ආවරණය  කරමින් වේලානායි, චන්කානායි, චන්දිලිපායි, සුන්නගම්, තෙලිප්පලෙයි, චවාකච්චේරි සහ අනු හන්දියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සංවිධානය කර තිබේ.

උතුරේ සංචාරය අතරතුරදී හෙට (17)  පෙරවරු 8.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා සහ දෙමල ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇත.මේ සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර , රජිත සේනරත්න සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිත

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් යාපනයට යයි | Lanka Newsweek