අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගෙන් සමාව ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට යයි

සජිත්ගෙන් සමාව ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට යයි

සිය දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ඉල්ලා තිබේ. එහිදී විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා කියා…

සිය දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමගි ජන  බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.  

එහිදී විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා කියා තිබෙන්නේ, ඔබතුමාගේ දේශපාලන හැසිරීම ගැන තමාට ප්‍රශ්නයක් නැති නමුත් පක්ෂයේ සියලු දෙනා ඔබතුමා ගැන තීරණයක් ගත යුතු බවට තමාට දේශපාලනිකව කරුණු දක්වන නිසා මේ ප්‍රශ්නය ගැන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කළ යුතු බවය.

කෙසේ නමුත් සිය නායකයගේ උපදෙස් පිළි ගෙන නොමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමාව සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් පහ කිරීමට එරෙහිව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ගැනීමට පියවර ගෙන ඇත.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත්ගෙන් සමාව ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් අධිකරණයට යයි | Lanka Newsweek