සජබ දැවැන්තම ව්‍යාපාරික හමුව 20වැනිදා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

94ට පස්සෙ එන දැවැන්තම සංවර්ධන යුගය උදාකරන හැටි කියන්න සජිත් ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික හමුව සංවිධාන කරයි! පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! සෑම අයෙකුටම සම…
94ට පස්සෙ එන දැවැන්තම සංවර්ධන යුගය උදාකරන හැටි කියන්න සජිත් ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික හමුව සංවිධාන කරයි!
පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! සෑම අයෙකුටම සම අවස්ථාවන් ලබා දීමට සජිත්ගෙන් ප්‍රතිඥාවක්! දකුණු අප්‍රිකාවේ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටම ඇතුළත් කිරීමටත් සූදානම්!
සජබ රජයක් යටතේ සිදුකරන ආර්ථික සැලැස්ම ඉදිරිපත් කිරීම අරමුණු කරගෙන ලබන 20වැනිදා සවස 6ට ෂැංග්‍රිලා හෝටලයේදී මෙය පැවැත්වීමට සැලසුම් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1