අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබ - එජාප එකතුව ඉදරියට යනවා : රංජිත් මද්දුම බණ්ඩාර

සජබ - එජාප එකතුව ඉදරියට යනවා : රංජිත් මද්දුම බණ්ඩාර

ඉරිදා (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සජබ - එජාප එකතුව ඉදිරියට යන බවයි. මෙය පක්ෂ දෙකේම අන­න්‍ය­තාව ආරක්ෂා කර ගනිමින් සිදුවන බවද…

ඉරිදා (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සජබ - එජාප එකතුව ඉදිරියට යන බවයි. මෙය පක්ෂ දෙකේම අන­න්‍ය­තාව ආරක්ෂා කර ගනිමින් සිදුවන බවද වැඩි දුරටත් ඔහු පෙන්වා දෙනු ලැබීය.

" සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති වැඩ­පි­ළි­වෙළ සමඟ එකතු වීමට සෙසු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටත් ඉදි­රි­යේදී ආරා­ධ­නය කිරී­මට අපි සූදා­නම්.දැනට එජා­පය සහ සජ­බය එක්ව කට­යුතු කරනවා.ආර්ථික සහ අනෙ­කුත් කරුණු සම්බ­න්ධ­යෙන් මත­වාදි වශ­යෙන් එජා­පය සහ සජ­බය සමාන ස්ථාව­ර­වල සිටි­මින් කට­යුතු කරනවා.මෙම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී දේශ­පා­ලන පක්ෂ දෙකේ අන­න්‍ය­තාව ආරක්ෂා කර­ගැ­නී­මට කට­යුතු කරනවා.අපි එජාප සාමා­ජි­ක­ත්වය ගන්නේ නෑ''

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න