අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබය මාලිමාවේ අවසානය ඉක්මනින්ම සනිටුහන් කරන ලකුණු..!

සජබය මාලිමාවේ අවසානය ඉක්මනින්ම සනිටුහන් කරන ලකුණු..!

සමූපකාර ඡන්දවලින් මාලිමාව හාන්සියි - අනුර ඉස්සර කිව්වේ සමූපකාර ඡන්දවලින් ජනතා මතය පෙනෙන බවයි නවතම ප්‍රතිඵල මෙන්න සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ප්‍රාදේශික මට්ටමෙන් සජබ…

සමූපකාර ඡන්දවලින් මාලිමාව හාන්සියි - අනුර ඉස්සර කිව්වේ සමූපකාර ඡන්දවලින් ජනතා මතය පෙනෙන බවයි

නවතම ප්‍රතිඵල මෙන්න  

සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය

ප්‍රාදේශික මට්ටමෙන්

සජබ ඇතුළු පොදු විපක්ෂය - 35
මාලිමාව -19

මහ සභා නියෝජිතයන් ගණන 98න්
සජබ ඇතුළු පොදු විපක්ෂය - 70
මාලිමාව -28

දැන්වීම

පොල්පිතිගම සභිකයො 125න්

සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය 95
NPP     30

මහව සභිකයො 100න් 

සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය  82යි
JVP    18

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න