අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයට ගිය එජාප 65ක් දොට්ට

සජබයට ගිය එජාප 65ක් දොට්ට

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හැට පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය…


එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ  එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හැට පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට තිබේ.

එමෙන්ම එකසත් ජාතික පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී කාන්තාවන්ට සහ තරුණයින්ට 25%ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයට ගිය එජාප 65ක් දොට්ට | Lanka Newsweek