අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සංචාරක පැමිණීම වාර්තා ගත ලෙස වැඩි වෙලා

සංචාරක පැමිණීම වාර්තා ගත ලෙස වැඩි වෙලා

2023 මාර්තු මස පළමු දින 13 ඇතුලතදී විදේශ සංචාරකයන් 53,838 ක් දිවයිනට පැමිණ ඇති බවත් ඒ අතරින් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක්…

2023 මාර්තු මස පළමු දින 13 ඇතුලතදී විදේශ සංචාරකයන් 53,838 ක් දිවයිනට පැමිණ ඇති බවත් ඒ අතරින් 12,762 ක් රුසියානු ජාතිකයක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අතර ඉන්දීය ජාතිකයන් 7,348 ක් ද, ජර්මන් ජාතිකයන් 4,289 ක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 3,937 ක් ද සිටින අතර මෙම වසරේ ගතවූ කාලය ඇතුළත විදේශ සංචාරකයින් 264,022 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න