ශාසනික චිරස්තිතිය වෙනුවෙන් වැවිලි ඇමතිගෙන් කෝටි ගණනක මුදල් පරිත්‍යාගයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

"සසුනට එළියක්" වැඩසටහන යටතේ විහාරස්‌ථාන සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් පරිත්‍යාග කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පියවර ගෙන ගෙන තිබේ. ඒ අනුව…
"සසුනට එළියක්" වැඩසටහන යටතේ විහාරස්‌ථාන සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් පරිත්‍යාග කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පියවර ගෙන ගෙන තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සඳහා මෙම මුල්‍ය පරිත්‍යාගය සිදු කිරීම සදුදා (9) කොත්මලේ මහවැලි සෑය අභියසදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මේ අවස්ථාවට මහා සංඝරත්නය සහ ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1