අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..!

ශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..!

ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය. එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට…

ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය.

එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කීරීමට සමත් විය.

ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක දක්ෂතාවක් දක්වමින් වන අතර කෙසේ වෙතත් එම තරග ඉසව්වේ තුන් වන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට හිමි වූයේ හයවන ස්ථානයයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..! | Lanka Newsweek