ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද (සැප්තැම්බර් 02) දිනට යෙදි ඇත. කොවිඩ් 19 රටේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද (සැප්තැම්බර් 02) දිනට යෙදි ඇත. කොවිඩ් 19 රටේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව අද (සප්තැම්බර් 02) දිනයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1