ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 14 දෙනෙක් භාවිතා කළ ක්‍රිකට් තරඟය ...

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟයේ දෙවන හා අවසන් දිනය වූ අද (12) දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නන් 14 දෙනෙකු උපයෝගී කර ගන්නා ලදී . O M R W ECON WD NB FDM කරුණාරත්න 4.0…
ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟයේ දෙවන හා අවසන් දිනය වූ අද (12) දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නන් 14 දෙනෙකු උපයෝගී කර ගන්නා ලදී .
O M R W ECON WD NB
FDM කරුණාරත්න 4.0 2 7 0 1.75 0 0
දැන්වීම
HDRL තිරිමාන්න 6.0 0 22 2 3.66 0 0
AD මැතිව්ස් 5.0 2 21 0 4.20 0 0
MD ශානක 8.0 0 36 0 4.50 0 0
HMRKB හේරත් 6.0 0 15 0 2.50 0 0
MDK පෙරේරා 9.0 1 22 1 2.44 0 1
RAS ලක්මාල් 4.0 1 11 0 2.75 0 0
PLS ගමගේ 5.0 1 19 0 3.80 0 0
PADLR සඳකැන් 12.0 1 54 0 4.50 0 0
DM ද සිල්වා 7.0 1 35 1 5.00 0 0
MVT ප්‍රනාන්දු 1.0 0 16 0 16.00 0 0
S සමරවික්‍රම 4.0 0 13 1 3.25 0 0
ARS සිල්වා 3.0 1 3 0 1.00 0 0
LD චන්දිමාල් 1.0 0 3 0 3.00 0 0
සඳකැන් ඇරුණුකොට අනෙකුත් සියලුම පන්දු යවන්නන් යවා තිබුණේ පන්දුවාර 10 ට අඩුවෙනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳ හැටි බැටදුන් සංජු සැම්සන් ලකුණු 128ක් ලබා ගන්නා ලදී.එහෙත්
අනෙක් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව වෙත ලඟා වීමට ඉඩ නොලැබුණි. ශ්‍රී ලංකාව පළමු
ඉණිමටලැබූ ලකුණු 411 ට පිළිතුරු වශයෙන් ඉන්දීය සභාපතිගේ පිල කඩුලු 5 ට ලකුණු 287යි.