ශ්රී ලංකාවේ වයස් ගතම මාතාවට කතානායකගෙන් උපහාර..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඇයට දීර්ඝ ආයුෂ ද පතයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන කුරුණෑගල, නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද (12) දින පාර්ලිමේන්තුව…
ඇයට දීර්ඝ ආයුෂ ද පතයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන කුරුණෑගල, නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද (12) දින පාර්ලිමේන්තුව වෙත පැමිණියාය.
එහිදී කතානායක කරු ජයසූරිය මහතා ඇයට දීර්ඝ ආයුෂ ප්රාර්ථනා කරමින් සුභ පැතූ අතර උපහාර සම්මානයක් ද පිරිනැමීය.
දු දරුවන් දස දෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් හැට අට දෙනෙකු සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1