ශ්රී දේවිගේ පිළිරුවක් ස්විට්සර්ලන්තයේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අභාවප්රාප්ත ප්රවීණ ඉන්දීය චිත්රපට නිළි ශ්රීදේවිගේ ප්රතිමාවක් ඉදිකිරීමට ස්විට්සර්ලන්තය සූදානම් වන බව වාර්තා වේ. ශ්රී දේවී රගපෑ ,යශ් චොප්රා අධ්යක්ෂනය කළ චිත්රපට රැසක රුගත කිරීම් සිදුව ඇත්තේ…
අභාවප්රාප්ත ප්රවීණ ඉන්දීය චිත්රපට නිළි ශ්රීදේවිගේ ප්රතිමාවක් ඉදිකිරීමට ස්විට්සර්ලන්තය සූදානම් වන බව වාර්තා වේ.
ශ්රී දේවී රගපෑ ,යශ් චොප්රා අධ්යක්ෂනය කළ චිත්රපට රැසක රුගත කිරීම් සිදුව ඇත්තේ ස්විට්සර්ලන්තයේ වන අතර යට ගෞරවයක් ලෙස මෙන්ම සංචාරක කර්මාන්තයේ අකර්ශනය දිනා ගනින්මේ අරමුණිනුත් මෙම ප්රතිමාව ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
මෙම ප්රතිමාව ලබන වසරේ විවෘත කිරීමට නියමිතව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1