වෙනස් කම් රැසක් සමගින් තුන්වන 20-20 තරඟයට

මීට පෙර ඕස්ට්‍රේලියාවේදී පැවති අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුල පලමු හා දෙවන විස්සයි විස්ස තරග දෙකම ඉතාම ලැජ්ජාසහගත ලෙස පරාජය වෙමින් , අමිහිරි විස්සයි විස්ස තරගාවලි…
මීට පෙර ඕස්ට්‍රේලියාවේදී පැවති අවසන් විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුල පලමු හා දෙවන විස්සයි විස්ස තරග දෙකම ඉතාම ලැජ්ජාසහගත ලෙස පරාජය වෙමින් , අමිහිරි විස්සයි විස්ස තරගාවලි පරාජයක් ලබා සිටී. එහෙත් අවසන් තරගය හෝ ජයගෙන ජයග්‍රහණයක් සමඟින් තරගාවලිය නිමාකරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට වගකීමක් ඇත.
තුන්වන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් අපේක්ශා කල හැකි අතර නවක ක්‍රීඩකයින්ට අවස්තා හිමිවිය හැකිය. තුන්වන තරගයට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලන්කා කණ්ඩායම මෙසේයි.
01. දනුශ්ක ගුණතිලක
දැන්වීම
02. අවිශ්ක ප්‍රනාන්දු
03. බානුක රාජපක්ශ
04. කුසල් ජනිත්
05. ඕශධ ප්‍රනාන්දු
06. ශෙහාන් ජයසූරිය
07. වනිදු හසරන්ග
08. ඉසුරු උදාන
09. නුවන් ප්‍රදීප්
10. ලසිත් මාලින්ග
11. ලහිරු කුමාර
