වී ගොවීන්ට කාබනික පොහොර බෙදාදීම හෙටින් ඇරඹේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මහ කන්නයේ වී ගොවිතැන සිදුකිරීමට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩපිළිවෙල බදාදා(13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර ඇත. මේ සඳහන් කරමින් බව…
(හේමන්ත තුසිත කුමාර)
මහ කන්නයේ වී ගොවිතැන සිදුකිරීමට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීමේ වැඩපිළිවෙල බදාදා(13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර ඇත.
මේ සඳහන් කරමින් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එමෙන්ම අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්කවලට කාබනික පොහොර බෙදා දීමේ දී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1