විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳුදා(10) පෙරවරු 11.30ට කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳුදා(10) පෙරවරු 11.30ට කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.
ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති අතර මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1