අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශේෂඥ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්..!

විශේෂඥ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්..!

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් සැකපිට…

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් සැකපිට ඇත අඩංගුවේ සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද (16)  නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයේ පසුවන්නේ පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචි, රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියක්  වූ නිලානි කාවිංගා මහත්මියයි.

එම සැකකාර වෛද්‍යවරිය මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශේෂඥ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්..! | Lanka Newsweek