අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාස භංගය විහිළුවක්..!

රට හම්බයන්ගෙන් බේරා ගැනීම..!

(සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංගය කියන්නේ විහිළුවක් යැයි ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.එමනිසා තමා ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් නැතැයි ද වික්ටර් අයිවන් මහතා…

                            (සුජිත් මංගල ද සිල්වා)

විශ්වාස භංගය කියන්නේ විහිළුවක් යැයි ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.එමනිසා තමා ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් නැතැයි ද වික්ටර් අයිවන් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය පිළිබඳව සිය මතය කුමක් දැයි “lankanewsweek” කළ විමසීමේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කරමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විශ්වාස භංගය විහිළුවක්..! | Lanka Newsweek