විවාදය සඳහා සජබය මාළිමාවට දින දෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහ එම පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට දින ලබා දෙමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වෙත විශේෂ…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහ එම පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට දින ලබා දෙමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
2024.05.17 වැනිදා යොමු කර ඇති මෙම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ, 2024 මැයි 27,28,29,30 සහ 31 යන දිනයන්හිදී ආර්ථික කමිටු අතර විවාදය ද, 2024 ජූනි 3,4,5,6 සහ 7 යන දිනයන්හිදී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර ද විවාදය පැවැත්විය හැකි බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1