වියානා ඇළට වැටුණු ජීප් රියදුරු පොලිසියට භාර වේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මහියංගණය , වියානා ඇලට පෙරේදා (26) ජීප් රථයක් පෙරළීමෙන් දියේ ගිලී අතුරුදන් වූ බවට සැක කළ පුද්ගලයා අද (28) පෙරවරුවේ මහියංගණය පොලිසියට භාර වී ඇති බව මහියංගණ පොලිසිය සඳහන් කරයි. කෙසේ…
(නිලන්ති චන්ද්‍රසේන)
මහියංගණය, වියානා ඇලට පෙරේදා (26) ජීප් රථයක් පෙරළීමෙන් දියේ ගිලී අතුරුදන් වූබවට සැක කළ පුද්ගලයා අද (28) පෙරවරුවේ මහියංගණය පොලිසියට භාර වී ඇති බව මහියංගණ පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශ වල සත්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලිසිය ප්‍රකශ කරයි.
දැන්වීම
මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමට ප්‍රදේශ වාසින්ගේද සහය ඇතිව පොලිසිය දින ගණනාවක මෙහෙයුමකද දියත් කර ඇත.
මෙම අනතුරින් වියානා ඇළට වැටි අතුරුදැන් වූ බවට සැක කළේ 34 හැවිරිදි හිඟුරක්ගොඩ තැපැල් කාර්යාල ලිපිනයේ පදිංචි උපකාරක පන්ති ගුරුවරයෙකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1