විභාග කොමසාරිස් ඉවතට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා ) විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේන් මිට සුළු වෙලාවකට පෙර පහ කරනු ලැබ තිබේ. මෑත කාලයේ විභාග වංචා සහ අක්‍රමිකතා රැසක්…
(සුජිත් මංගල ද සිල්වා )
විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේන් මිට සුළු වෙලාවකට පෙර පහ කරනු ලැබ තිබේ. මෑත කාලයේ විභාග වංචා සහ අක්‍රමිකතා රැසක් වාර්තා වු අතර ඒ පිලිබදව පැවැත්වූ විශේෂ පරීක්ෂණවලින් අනතුරුව රහස්‍යඅංශයේ ප්‍රධානියාගේ වැඩ තහනම් කරනු ලැබිය. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල්වරයටද චෝදනා එල්ලවූ අතර මිට ස්වල්ප වෙලාවකට පෙර එ මහතාද අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයිලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1