විපතට පත් වූවන්ගේ දුක සැප සොයා බලන්න ගිය විපක්ෂ නායක සජිත්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පාර්ලිමේන්තුවේත් - ඉන් පිටතත් විපක්ෂ නායක සජිත් ජනතාව සමග අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ලැබීය. හේවාගම…
පාර්ලිමේන්තුවේත් - ඉන් පිටතත් විපක්ෂ නායක සජිත් ජනතාව සමග
අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ලැබීය.
හේවාගම අභිනවාරාම විහාරස්ථානයේ රැදී සිටින ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපතට පත් ජනතාවට අවශ්‍ය කටයුතු ඉදිරියේදී කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන බවට පොරොන්දු විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1