අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක සුබ මොහොතින් නම යෝජනා අත්සන් කරයි

විපක්ෂ නායක සුබ මොහොතින් නම යෝජනා අත්සන් කරයි

2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අගෝස්තු [15]වැනිදා උදැසන සිදු විය. කිසිවෙකුටත් බලය සදාකාලිකව තමන් සතුව…

2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අගෝස්තු [15]වැනිදා උදැසන සිදු විය.

කිසිවෙකුටත් බලය සදාකාලිකව තමන් සතුව තබා ගත නොහැකිය. ආණ්ඩු බලය ඇති කල්හි ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අයට නිසි දඬුවම් ලැබෙන දිනයක් ඉක්මනින් උදාවනු ඇත

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න