විපක්ෂ නායක මියන්මාර-තායිලන්ත තානාපතිවරුන් හමු වී සිය ශෝකය පළ කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා ඛේදවාචකය නිසා ඒ රටවලට සිදු වූ විශාල ජීවිත සහ දේපොළ හානිය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි…
මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා ඛේදවාචකය නිසා ඒ රටවලට සිදු වූ විශාල ජීවිත සහ දේපොළ හානිය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට සඳුදා (01) පැමිණියේය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස් හමුවී සිය ශෝකය පළ කළ අතර රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට ද සහතික විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1