අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායකවරයා සෝභිත හිමිගේ 10 වැනි ගුණ අනුස්මරණයට එක වෙයි

විපක්ෂ නායකවරයා සෝභිත හිමිගේ 10 වැනි ගුණ අනුස්මරණයට එක වෙයි

මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත්…

මාදුළුවාවේ සෝභිත නාහිමිගේ 10 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගෙන කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී අද උත්සවයක් පැවැත්විණි. මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක් විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න