අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තව දුරටත් ඉහළ ගොස් තිබේ. මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු…

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තව දුරටත් ඉහළ ගොස් තිබේ. 

මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් ඇත.

2022 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය 2021 නොවැම්බර් මාසය හා සැසදීදෙී සියයට 42%ක වර්ධනයක් වන අතර 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4ක් විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට | Lanka Newsweek