අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදුලි බලය රු,බිලියන 29ක අලාබයක් ලබයි..!

ජනතාව විදුලි පුටුවේ හිඳු වන විදුලි මාෆියාව හෙළි වෙයි

(රංජිත් ගුණවර්ධන) ලංකා විදුලි බල මණ්ඩලය 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 29ක අලාබයක් ලැබීමට නියමිත බව එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම සංඛ්‍යා ලේඛන අනුව එහි…

(රංජිත් ගුණවර්ධන)

ලංකා විදුලි බල මණ්ඩලය 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 29ක අලාබයක් ලැබීමට නියමිත බව එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම සංඛ්‍යා ලේඛන අනුව එහි අලවි අදායම රුපියල් බිලියන 206ක් වන අතර වෙනත් අදායම් සමග එහි සමස්ත අදායම රුපියල බිලියන 222කි.

දැන්වීම

එහෙත් එම මණ්ඩලයේ සමස්ත වියදම රුපියල් බිලියන 287ක් ලෙස දැක්වීම හේතුවෙන් එහි අදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 65ක් වන අතර මණ්ඩලයේ ක්ෂයවීමේ වටිනාකමේ  ප්‍රමාණය ඉවත් කළ විට අවසන් අලාභය රුපියල් බිලියන 29ක් වන බවද වාර්තාවේ .

ලංකා විදුලි බල මණ්ඩලය මෙම මූල්‍ය අලාභය ලබා ඇත්තේ හදිසි අවශ්‍යතාවයන් සදහා විදුලිය ගැනීමට වැය කළ රුපියල් බිලියන 50ක මුදලට අමතරවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදුලි බලය රු,බිලියන 29ක අලාබයක් ලබයි..! | Lanka Newsweek