අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වාර්ගික-ආගමික පදනමකින් පක්ෂ ලියාපදිංචි නොකිරීම සාධාරණ සමාජය අගයයි

වාර්ගික-ආගමික පදනමකින් පක්ෂ ලියාපදිංචි නොකිරීම සාධාරණ සමාජය අගයයි

වාර්ගික සහ ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම පිළිබඳව අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර…

වාර්ගික සහ ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම පිළිබඳව අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

මේ බව සදහන් වන්නේ, සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ජනමාධ්‍ය නිවේදනයක ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස් ජනරාල්වරයා මෑතක දී ප්‍රකාශ කර ඇති ආකාරයට වාර්ගික සහ ආගමික පදනම මත පිහිටුවා ගන්නා දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට අදහස් කරන බව සඳහන් කර ඇති බවත්, එම තත්ත්වය ඉතා වැදගත් ස්ථාවරයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

දැන්වීම

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

වාර්ගික-ආගමික පදනමකින් පක්ෂ ලියාපදිංචි නොකිරීම සාධාරණ සමාජය අගයයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න