අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ව්‍යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න

ව්‍යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ ජනපතිට කරුණු දක්වති පරණ පාර්ලිමේන්තුව කැඳවා අලුත් පාර්ලිමේන්තුව රැස් වන දිනය කියනු (සුජිත් මංගල ද සිල්වා) මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයට සමගාමීව රටේ ව්‍යවස්ථා…

 ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ ජනපතිට කරුණු දක්වති 

පරණ පාර්ලිමේන්තුව කැඳවා අලුත් පාර්ලිමේන්තුව රැස් වන දිනය කියනු 

(සුජිත් මංගල ද සිල්වා)


මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතයට සමගාමීව රටේ ව්‍යවස්ථා අර්බුදයක් ද ඇතිවීම වළක්වා ගත හැක්කේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පරණ පාර්ලිමේන්තුව කැඳවා, ඒ සමගම නව පාර්ලිමේන්තුව රැස් වන දිනය දක්වමින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පමණක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (07) වගන්තිය අනුව එසේ ක්‍රියා කරමින් රට ව්‍යවස්ථා අර්බුදයකට ගොදුරු වීම සහ එමගින් ජනතාව තව තවත් පීඩාවට පත් වීම වළක්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද සහ අධි නීතීඥ ලාල් විජේනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.    

දැන්වීම

ව්‍යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න

ව්‍යවස්ථා අර්බුදයට තිබෙන එකම විසඳුම මෙන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න