වරායේ සිරවී ඇති ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට රජයෙන් ඩොලර්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයෙන් ලබාදීමට තීරණය කර ඇත. එම තීරණය ඊයේ(27) පැවැති…
(හේමන්ත තුසිත කුමාර)
ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 ක් පමණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයෙන් ලබාදීමට තීරණය කර ඇත.
එම තීරණය ඊයේ(27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1