අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි

වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි

2023 මාර්තු මස 05 වැනිදා පැවැති කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනයට සහය නොදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකා බැංකු සේවක සේවිකාවන් 3000ක ට සේවා ඇගයීම් ලිපි ප්‍රදානය කරමින් ඔවුන්ට ආචාරය සහ ස්තුතිය පුද කිරීමට…

2023 මාර්තු මස 05 වැනිදා පැවැති කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනයට සහය නොදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකා බැංකු සේවක සේවිකාවන් 3000ක ට සේවා ඇගයීම් ලිපි ප්‍රදානය කරමින් ඔවුන්ට ආචාරය සහ ස්තුතිය පුද කිරීමට ලංකා බැංකු කළමණාකාරීත්වය පියවර ගෙන තිබේ.

මෙසේ ලංකා බැංකු කළමණාකාරීත්වයෙන් ඇගයීම් ලිපි ලබා ඇත්තේ එම කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනය වර්ජනය කරමින් රටේ ආර්ථිකය සහ බැංකු සේවා ශක්තිමත් කළ ලංකා බැංකුවේ ප්‍රගති බැංකු සේවක සංගමය ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරන බැංකු සේවක සේවිකාවෝ වෙති.
 

වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි

වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි | Lanka Newsweek