අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වන ජීවියේ ජාතික උද්‍යාන විවෘත කෙරේ

වන ජීවියේ ජාතික උද්‍යාන විවෘත කෙරේ

(හේමන්ත තුසිත කුමාර) දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වන ජීවි දෙපාර්තමේන්තුව සතු සියලුම ජාතික උද්‍යාන සඳුදා(26) සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරනු ලැබේ. වනජීවි දෙපාර්තමේන්තුව විසින්…

(හේමන්ත තුසිත කුමාර)

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වන ජීවි දෙපාර්තමේන්තුව සතු සියලුම ජාතික උද්‍යාන සඳුදා(26) සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරනු ලැබේ. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ඒ බව දැනුම් දී ඇත .

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ  තාවකාලිකව වසා දමා තිබූ යාල , උඩවලව ,හෝටන්තැන්න සහ මින්නේරිය ජාතික උද්‍යාන විදේශීය සංචාරකයින් සඳහා මේ වන විටත් විවෘත කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වන ජීවියේ ජාතික උද්‍යාන විවෘත කෙරේ | Lanka Newsweek