ලෝක ආදිවාසී දිනය අදයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී…
ලෝක ආදිවාසී දිනය අදට යෙදී ඇත.සෑම වසරකම අගෝස්තු මස 9 වැනිදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම යන්නය.මෙරට ආදිවාසී ජනයාද දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින් අද මෙම දිනය සමරනු ලබයි.ඊට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද එක්විමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1