අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට

ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට

(හේමන්ත තුසිත කුමාර) පසුගිය දා රත්නපුරයෙන් හමු වු කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ ලොව විශාලතම මැණික් පොකුර අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බව මූලික තක්සේරු කිරීම් වලදී අනාවරණය විය. මේ වන…

(හේමන්ත තුසිත කුමාර)

පසුගිය දා රත්නපුරයෙන් හමු වු  කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ ලොව විශාලතම මැණික් පොකුර අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බව මූලික තක්සේරු කිරීම් වලදී අනාවරණය විය. මේ වන විටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බවත් මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් විරසිංහ මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න