අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලොව උඩුයටිකුරු කරන බිල් ගේට්ස්ගේ අලුත්ම ව්‍යාපෘතිය

ලොව උඩුයටිකුරු කරන බිල් ගේට්ස්ගේ අලුත්ම ව්‍යාපෘතිය

(හේමන්ත තුෂිත කුමාර) ලොව ප්‍රකට බිලියනපතියකු වන බිල් ගේට්ස් ඇමෙරිකාවේ නිරිතදිග ඇරිසෝනා ප්‍රදේශයේ අක්කර 25000කින්යුත් අති විශාල ඉඩමක් මිලදීගෙන ඇත. මේ හරහා ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ ලොව අති දියුණු…

(හේමන්ත තුෂිත කුමාර)

ලොව ප්‍රකට බිලියනපතියකු වන බිල් ගේට්ස් ඇමෙරිකාවේ නිරිතදිග ඇරිසෝනා ප්‍රදේශයේ අක්කර 25000කින්යුත් අති විශාල ඉඩමක් මිලදීගෙන ඇත. මේ හරහා ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ ලොව අති දියුණු තාක්ෂණයඋපයෝගී කරගෙන හෙට දිනයට සරිලන ආකාරයේ අති නවීන නගරයක් (smart city) බිහි කිරීමය. වේගවත්ඉන්ටර්නෙට් සබඳතා , රියදුරන් නොමැතිව ක්‍රියාත්මක විය හැකි වාහන , නවීන පාසල් , බැංකු , නවීන සාප්පුසංකීර්ණ ,ඇතුළුව විවිධ තාක්ෂණික උපාංග ද සහිතව ඉදිවන මේ ව්‍යාපෘතිය සඳහා බෙල්මන් පාට්නර්ස් සමාගමටඩොලර් මිලියන 80ක් ගෙවා ඇත. ව්‍යාපෘතිය නිම වීමෙන් පසුව මේ අනාගත නගරය  තුල 182000ක් පමණපිරිසකට පදිංචි විය හැක. එහි අප එදිනෙදා සාමාන්‍ය දිවියේදී අත්විඳින ගැටළු බොහොමයක් නිරාකරණයවූසමාජ වටපිටාවක් නිර්මාණය වනු ඇත.     ලොව උඩුයටිකුරු කරන බිල් ගේට්ස්ගේ අලුත්ම ව්‍යාපෘතිය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලොව උඩුයටිකුරු කරන බිල් ගේට්ස්ගේ අලුත්ම ව්‍යාපෘතිය | Lanka Newsweek