ලෙබනනයට යන්න එපා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි…
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1