ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) . ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(07) මැග්නිටියුඩ් ඒකක 2.4 ක සුළු භු කම්පනයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින්…
(හේමන්ත තුසිත කුමාර)
.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(07) මැග්නිටියුඩ් ඒකක 2.4 ක සුළු භු කම්පනයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1