ලීසිං පහසුකම අයවැයෙන් 90% දක්වා වැඩි කෙරේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල් ) වාහන මිලදී ගැනීමේ ලීසිං පහසුකම 90%දක්වා වැඩි කිරීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය තීරණය කර තිබේ. ඒ අනුව ලීසිං ක්රමය යටතේ යමෙකු වාහනයක් මිලදී ගන්න විට ඔහු මුලින් ගෙවිය යුත්තේ…
(නිලන්ති මානෙල් )
වාහන මිලදී ගැනීමේ ලීසිං පහසුකම 90%දක්වා වැඩි කිරීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය තීරණය කර තිබේ. ඒ අනුව ලීසිං ක්රමය යටතේ යමෙකු වාහනයක් මිලදී ගන්න විට ඔහු මුලින් ගෙවිය යුත්තේ වාහනයේ වටිනාකමින් 10%ක් පමණි. මේ අතර විදුලි කර් සඳහා පනවා තිබූ බද්ධෙන් රුපියල් දසලක්ෂයක් අඩු කිරීමටද මෙවර අයවැය මගින් රජය පියවර ගෙන තිබේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1