අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලක්ෂ 70කට අදික ජන මතය එකට..!

ලක්ෂ 70කට අදික ජන මතය එකට..!

සජිත්-රනිල් තීරණාත්මක හමුවක්..! හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම ගැනත් අවධානය විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද…

සජිත්-රනිල් තීරණාත්මක හමුවක්..!

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම ගැනත් අවධානය  

විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද දිනයේදී සිදුව තිබේ. ඒ, කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයේදීය.

මෙහිදී දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්වී ඇති අතර ඉදිරියේදී එක්ව වැඩ කිරීමේ සූදානම පිළිබඳවද නායකයින් අතර සෘජුව සාකච්චාවට ලක්වූ බවට තොරතුරු වාර්තා වේ. 

ලක්ෂ 70කට අදික ජන මතය එකට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න