අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලක්ෂ 53ක් වටිනා හෂිස් තොගයක් සමග ඉතාලි ජාතිකයෙක් කොටුවෙයි

ලක්ෂ 53ක් වටිනා හෂිස් තොගයක් සමග ඉතාලි ජාතිකයෙක් කොටුවෙයි

(නිලන්ති චන්ද්‍රසේන) රුපියල් ලක්ෂ 53 ක් වටිනා හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්තයේ බැංකොක් බලා පැමිණි ඉතාලි ජාතිකයෙකු අද (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. ඔහු…

(නිලන්ති චන්ද්‍රසේන)

රුපියල් ලක්ෂ 53 ක් වටිනා හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්තයේ බැංකොක් බලා පැමිණි   ඉතාලි ජාතිකයෙකු  අද (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු  භාරයට ගෙන තිබේ.

ඔහු සතුව තිබී හෂිස් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 200 ක් සොයා  ගත්ය බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් සඳහන් කරයි.

මෙරට සුපවෙදියෙකු ලෙස සේවය කර ඇති මෙම සැකකරු තම ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සාදා මෙම  මත්ද්‍රව්‍ය තොගය ඉතා රහසිගතව සගවා මෙරටින් රැගෙන යාමට තැත් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලක්ෂ 53ක් වටිනා හෂිස් තොගයක් සමග ඉතාලි ජාතිකයෙක් කොටුවෙයි | Lanka Newsweek