අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලංකාවේ උණුසුම අවධානම් අතට..!

ලංකාවේ උණුසුම අවධානම් අතට..!

උණුසුම් සහ වියළි තත්ත්වයන් සමග හදිසි අවධානමකට..? ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් බව තහවුරු කර ඇත. වසර ගණනාවක්…

උණුසුම් සහ වියළි තත්ත්වයන් සමග හදිසි අවධානමකට..?

ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක්

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව හදිසි අවදානම් සහිත රටවලින් එකක් බව තහවුරු කර ඇත. වසර ගණනාවක් තිස්සේ පවතින ගෝලීය උණුසුම් වීමේ බලපෑම් නිසා වියළි කාලගුණය, ජලාශ මට්ටම් පහළයාම සහ ගොවිපල ආශ්‍රිත අර්බුදයන් ඉහළ යාමක් පෙන්වයි. දැනටමත්, රටේ බොහෝ ප්‍රදේශවල වතුර සැපයුම සීමා කර තිබෙන අතර, ආර්ථිකයටද බලපෑම් සිදුව ඇත.

(තෙයස ලහිරු - බුත්තල) 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලංකාවේ උණුසුම අවධානම් අතට..! | Lanka Newsweek