ලංකාවට සහන ණය ගන්න ලෝක බැංකු අනුමැතිය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කර තිබෙි. ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදවු කිරීම සඳහා මෙම සහනදායී…
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කර තිබෙි.
ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදවු කිරීම සඳහා මෙම සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ලෝක බැංකුව අනුමත කර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1