අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා

රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා

මහා මැතිවරණයට එජාපයෙන් එන්නේ නැහැලු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන මහතා එම පක්ෂය ගැන සහ දේශපාලනය ගැන හොඳටම කලකිරීමට පත්ව සිටියි. උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා…

මහා මැතිවරණයට එජාපයෙන් එන්නේ නැහැලු 


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජවර්ධන මහතා එම පක්ෂය ගැන සහ දේශපාලනය ගැන හොඳටම කලකිරීමට පත්ව සිටියි.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තරඟ නොකිරීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ සියලු දේශපාලන එදිරිවාදිකම් අතහැර එම පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග සන්ධාන ගත විය යුතු බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රුවන් විජයවර්ධන හොඳටම කලකිරිලා | Lanka Newsweek