අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට..!

රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට..!

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව…

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38ක් ලෙස ද  ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස ද සනිටුහන් විය.

මේ අතර පසුගියදා පවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහා බැංකුව  අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා මැදිහත්වන බව පැවසිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රුපියලේ අගය වාර්තා ගත ලෙස පහළට..! | Lanka Newsweek