අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියක් අපයෝජනයට..!

රිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියක් අපයෝජනයට..!

(හේමන්ත තුසිත කුමාර) රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් ගෘහ සේවිකාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇයත් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළි වී ඇත. අපයෝජනයට ලක් වී ඇත්තේ 29 හැවිරිදි තරුණියකි. මෙලෙස…

(හේමන්ත තුසිත කුමාර)

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් ගෘහ සේවිකාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇයත්  ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි හෙළි වී ඇත. අපයෝජනයට ලක් වී ඇත්තේ 29 හැවිරිදි තරුණියකි.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයාට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියක් අපයෝජනයට..! | Lanka Newsweek