රිය අනතුරකින් හයිසින්ත් විජේරත්න මිය යයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා සිකුරාදා(30) රාත්‍රියේ නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ලිඳුල ප්‍රදේශයේ දී ගමන් කරමින් සිටි වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් ප්‍රවීණ…
(හේමන්ත තුසිත කුමාර)
ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා සිකුරාදා(30) රාත්‍රියේ නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ලිඳුල ප්‍රදේශයේ දී ගමන් කරමින් සිටි වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රියැදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1