"රාසි" අද සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගින් බොහෝ දෙනාගේ අවධානය අවධානය දිනාගත් රාසි බොලිවුඩ් චිත්‍රපටය අද (11) සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරගත වේ. මෙහි පුර්ව ප්‍රචාරක පටය…
(නිලන්ති චන්ද්‍රසේන)
පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගින් බොහෝ දෙනාගේ අවධානය අවධානය දිනාගත් රාසි බොලිවුඩ් චිත්‍රපටය අද (11) සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරගත වේ.
මෙහි පුර්ව ප්‍රචාරක පටය නිකුත්වීමත් සමගම බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටිය පිලිබඳ නොවිවසිලිමත් වූ අතර මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් සිනමා පටයක් බවට මෙය පත් වී ඇති බව මෙහි ප්‍රධාන චරිත නිරුපනයෙන් දායක වන නිලි ආලියා භාත් ප්‍රකාශ ප්‍රකශ කර සිටි.මෙහි ආලියා සමගින් ප්‍රධාන චරිත නිරුපනයෙන් දායක වන්නේ නළු විකී කෞෂාල්ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1