අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?

රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?

P.C.R වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කොළොත් රටම අනතුරේ රජයේ වසංගත නිවේදන තේරුම් ගත හැක්කේ දෙවියන් වහන්සේට විතරයි වසංගතය එක්ක දේශපාලනය කිරීම ආණ්ඩුවත් නතර කළ යුතුයි ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද…

P.C.R වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කොළොත් රටම අනතුරේ 

රජයේ වසංගත නිවේදන තේරුම් ගත හැක්කේ දෙවියන් වහන්සේට විතරයි 

වසංගතය එක්ක දේශපාලනය කිරීම ආණ්ඩුවත් නතර කළ යුතුයි 

▶ වීඩියෝව නරඹන්න

(සුජිත් මංගල ද සිල්වා)

මාරාන්තික COVID-19 නව කොරෝනා වසංගතය යනු රාජ්‍ය සේවක සේවිකාවන්ගේ එක මාසයක වැටුපක් ඒ අයගෙන් ඉල්ලා ගෙන විසඳා ගත හැකි ප්‍රශ්නයක් දැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් ප්‍රශ්න කර සිටියි. 

එමෙන්ම රජයේ ඉල්ලීම පරිදි රාජ්‍ය සේවක සේවිකාවන් සිය එක් මසක වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදලට ලබා දීමෙන් රටේ රටේ ආර්ථිකයට ලැබෙන ශක්තිය කුමක්ද යන්න පිළිබඳව රජය වහාම රටට-ජනතාවට කරුණු පැහැදිළි කර දිය යුතු යැයි ද හෙතෙම අවධාරණය කර සිටියි.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අන්තර් ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය. 

රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?

රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..?

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය සේවක වැටුපෙන් කොරෝනා ජය ගත හැකිද..? | Lanka Newsweek