අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ

(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ…

(හේමන්ත තුසිත කුමාර)

රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව, සේවය සඳහා නිලධාරීන් කැඳවීමේ දී ගර්භණී මව්වරුන්, කිරි දෙන මව්වරුවන් හා විශේෂ රෝගවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම නොකළ යුතු අතර එවැනි නිලධාරීන් අත්‍යවශ්‍ය අවස්ථාවල දී පමණක් සේවයට කැඳවීම සිදුකළ යුතු අතර එවැනි අවස්ථාවන්හිදී සේවයට පැමිණීමට හා පිටවීමට විශේෂ කාල සීමාවක් ලබා දිය යුතු අතර විශේෂ පහසුකම් ලබාදීමට ද කටයුතු කළ යුතුය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

දැන්වීම

එම සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දිස්වේ 

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වේ | Lanka Newsweek