අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය වියදම් කපා හරින්නැයි ජනපති උපදෙස් දෙයි

රාජ්‍ය වියදම් කපා හරින්නැයි ජනපති උපදෙස් දෙයි

2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. වැටුප්, විශ්‍රාම වැටුප්, සුබ සාධන, ඖෂධ සහ ණය සේවා සඳහා…

2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. 

වැටුප්, විශ්‍රාම වැටුප්, සුබ සාධන, ඖෂධ සහ ණය සේවා සඳහා වන ගෙවීම් හැර අනෙකුත් සියලුම වත්මන් වියදම් පියවා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වී ඇති හෙයින් වහාම රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය වියදම් කපා හරින්නැයි ජනපති උපදෙස් දෙයි | Lanka Newsweek